Posts

Showing posts from October, 2025
Image
 ගන්ධය සුගන්ධය යුවළක වේ දබර ගැටලුව දුරියන් නොව දෙදෙනා අතර සොම්නස දොම්නසෙහි වෙනසකි එක් අකුර වැව් රළ කෙලෙස හඳුනයි දෝ මුහුදේ සැර - සෙත්මිණ වීරසේකර -